පසුවදාද
පාසල් ඇරි අපි දෙන්නා ඇය පස්සෙන් ගියෙමු. එදා වැසි දවසක් උනාට ඒ වෙලාවේ වැස්ස
තිබ්බේ නැත. එදා ඇය නම් හිතා මතාම පසල් ඇරි සෙමෙන් සෙමෙන් ගියාය. පාරේ අපි දෙගොල්ලයි තව ළමයි කිහිප දෙනෙක්
හැරෙන්න අනෙක් ලමයි ගිහින්ය.
මට
නම් හිතෙන්නේ ඇය යන එක ප්රමාද කරන්න ඇත්තේ අපි ඇය එක්ක කතා කරයි කියලා වෙන්න ඇති.
ඇයද ඇඹරෙමෙන් ඉද හිට අපි දෙස හැරි බලයි. කොහොම කොහොම හරි බෝ බෝ ගහ යටට එන කොට
වැස්ස වහින්න විය.


.jpg)
.jpg)
.jpg)
.jpg)