Search

Showing posts with label මවු ගුණ ගී. Show all posts
Showing posts with label මවු ගුණ ගී. Show all posts

Saturday, December 31, 2011

පුතේ කියා හඬ ගැසුවට ඔබ මාගේ/මවු ගුණ ගී/mau guna gee



පුතේ කියා හඬ ගැසුවට ඔබ මාගේ
අම්මා නොවෙයි හැදු වැඩු අම්මා
දලා ගියෙ මම් පොඩි කාලේ
ඇගේ සතුටු කුමරු එක්කලා

මා හැදු වැඩුවේ නුබයි අම්මේ
නිතින් වදිමි ඔබේ දෙපතුල් සිබලා
ඔබ මට නොකීවා හැදු වැඩු බව

ඔබේ දරුවන් වෙත පල කරන
සැබැ අම්මලාට නොතේරෙනවද අම්මේ
වදලා අම්මලා දරුවන් දාලා යන්නේ

නොබැදී ජීවිතේ සතුට විදින්නේ
කුස තුල දරුවන් මරා දමන්නේ
ලොකය ඉදිරියේ හදන්න බය හින්දානේ

ඒත් අම්මේ මා හැදුවේ
මගෙම අම්මා මතු බුදු වේවා
සැබැ මවු වරු කවුද ලොවේ


Related Posts Plugin for WordPress, Blogger...