Search

Showing posts with label බොදු බැති ගී. Show all posts
Showing posts with label බොදු බැති ගී. Show all posts

Tuesday, June 26, 2012

අනුර.... පුරේ.... අනුර..... පුරේ...


අනුර.... පුරේ.... අනුර..... පුරේ....//
ලක් දිව ශ්‍රි මහ බෝ සමිදු
මහ සෑය දුටුගැමුණු සැදු
ලක් දෙරණේ සවනක් පැතිරේ

දළදා මැදුරේ දළදා හිමි සෙවනයි
ශ්‍රි පාදේ සමනොල පා පියුමයි
කැළණි විහාරේ බුදු හිමි වැඩිය
නාග දීපපේ නාග දමනය කෙරුවේ

මහියංගනයේ බුදු හිමි දමනය කර යකුන්
තිරියායේ සැදුවා ලක් දිව වෙහෙර පලමු
උසම වෙහෙරයි ජේතවනාරාමේ ලොකේ
අභයගිරිය ලෙල දේ ලක් දිව් පුරයේ



Related Posts Plugin for WordPress, Blogger...