Search

Showing posts with label විරහ ගී. Show all posts
Showing posts with label විරහ ගී. Show all posts

Thursday, May 24, 2012

අම්මේ හැරදාලා ගියේ කොතැනකදෝ

අම්මේ හැරදාලා ගියේ කොතැනකදෝ
පංචි පුතු නුඹගේ හිත හඬවලා
කාටවත් වැලෙපෙනවා දෑසේ කඳුළු ගලා

දෙනුවන් වගේ මා රැක ගත්තේ
කිසි දුක නෑ මා හට දුන්නේ
තනිකම පාළුව නසා දැමුවේ
මා පියාණන් තමයි අම්මේ

සිත බැඳ ඇදලා යන්නේ තුරුණු වියේ
මල් වල සුවඳට වහ වැටිලයි ඔබ ගියේ
ඒ මල් සිහිනයේ ඔබ තාමත් වෙසෙනවාද
අවිහිංසක මගෙ පියාණන් මට තාමත් සැපතයි
මතු බුදු වෙන්නට පැතුම් පැතේවා පියාණන් 

Friday, March 2, 2012

හිත වැලපෙයි හඬා දුකට/Hitha Walapei Hada Hukata


හිත වැලපෙයි හඬා දුකට
හද සෝක සුසුම් හෙලාවි..........//

කතා කරන ඇස් පුරා
මා හදේ ඔබයි නංගියේ.........//

මං පෙමින් බැඳුනු තාරකාවියේ
ඔබ තමයි මගේ රන් කිරිල්ලි.......//


Friday, January 20, 2012

බිංදු බිංදු තාරකා නෙත් විලේ/විරහ ගී/wiraha geetha


බිංදු බිංදු තාරකා නෙත් විලේ
ගලා ගිය කඳුලැලි බිංදු බිංදු
හදින් හදට වෙන් වෙලා ගිහිල්ලා
ආදරේ විරහ වේදනා හදින් හදට

කැකුළු මල් පිපි හිනැහුනා
පතා ලං වුනේ මල් සුවඳට
හදේ වේදනා මා හද දුවනා රැයේ
පාවි ගියා ඔබ මා හදෙන් ඈතට

විරහ වේදනා කඳුළු මගේ සිතට
තවමත් හඬනවා මා හද මැදුර්
ඒදා බැදි සෙනේ අවසන් වෙලා
රත්තරං සිත් සොවින් තෙත් වෙලා


Sunday, December 18, 2011

කඳුළු ගලාගෙන ඇයි දුව එන්නේ/විරහ ගී


කඳුළු ගලාගෙන ඇයි දුව  එන්නේ

කඳුළු ගලාගෙන ඇයි දුව  එන්නේ
ඔබේ දෙමාපියන් ඔබ හට බැන්නාදෝ
අපේ ආදරේට යදම් දැම්මාදෝ
නාඬා කියන්න මගෙ සුදු මැණික

නෙතේ ගලන කඳුළු  වැල් වලින්
මගෙ සිත තෙමා හඬා වැටේ
අරුම ලොවක අරුම ජීවිත අතරේ
පෙම්වන්තයෝ හඬා වැටි වැටේ

වැළපෙන්න ඉඩ දෙන්න එපා
සිත් සනසා ගනිමු අපි දෙන්නා
කුළුදුල් ආදර පැතුම් ගිලිහි
බිඳි වැටි යන්න දෙනු එපා



Related Posts Plugin for WordPress, Blogger...