Search

Friday, November 11, 2011






මල් කුසුමක් වී මගෙ දෝතේ ලතැවෙන්නේ
ඔබෙ සෙනෙහස මගේ හිත් දෝතේ හිනැහෙන්නේ
නිල් අහසේ පැහැදිලි ඔබේ සිතේ සැවෙන්නේ
මට පිපුනු මලකි මේ ලෝකේ නෙලා ගන්නේ

යන්නට බෑ මට ඔබගෙන් වෙන් වී
ඉන්න සිතෙනවා ඔබ තුරුලට ගෙන
සිනැහෙන්නේ ඔබ මගේ හදවත වෙත
මටම වටිනවා ඔබ පිපිනවාදෝ මා ල

එදා ඒ සවසේ සිතුවිලි ගලා
ආදරයේ නාමයෙන් අප බැදිලා
තවමත් ආදරයෙන් පැටලීලා
කුමරුනි නුඹ හදවත හිනැහිලා


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...