Search

Wednesday, December 7, 2011

වාසනා වෙලා මේ ලොවේ/උපන් දින සුබ පැතුම් ගීත/birthday day song


වාසනා වෙලා මේ ලොවේ
පිපෙන සුන්දර මලින්
මල් පිපි සුවඳ දෙන
සුබ උපන් දිනයක් වේවා......//


වසුන්දරා මා ප්‍රිය මිතුරියේ
හෙට දින සුවඳදින් පිරිණු
හිනැහෙන මේ මිහි මවගේ
මවු උණුසුමෙන් ආසිරි වේවා....//

හදක් පුරා බැදි පැතුම්
මුවක් පුරා හිනැහෙන කැකුළු
සුවඳ හමන හෙට දවසක
සුවඳ මලින් ආසිරි වේවා....//

මිහිරෙන් පොපියන හදින්
ආසිරි පතන උපන් දිනයක්
සුබම සුබ උපන් දිනයක්
අත් වැල් අල්ලා පතන්නෙමි...//

ආසිරි වේවා.....///
සුබ උපන් දිනයක්.....


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...