Search

Wednesday, December 7, 2011

වට්ටාරම පංසලටත් හඳ පායාවි/ආදර ගීත/love song


වට්ටාරම පංසලටත් හඳ පායාවි

වට්ටාරම පංසලටත් හඳ පායාවි
බෝ මලුවේ බෝ පත් වැතිරේවි
අඹුවන්ගලත් සදා දිලේවා
ඔබ නිසයි නිතර හ නැගුනේ

පොය දාට පංසල වට්ටාරමේ
නිතරම පහන් දැල් වී තියෙවි
පහනක් මෙන් ආලෝකයක් වන්න
ඔබටත් කරමි මා ආරාධනා

නිසල හදින් බවුන් වඩන්නට
සිත යයි සසර සංචාරේ
කෙදිනක හෝ යලි හමු වෙවි
එදිනත් ඔබටත් මෙත් පතුරා

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...