Search

Wednesday, December 7, 2011

දිනක් උදා වී දිනක් ගෙවි ගියත්/ආදර ගීත/love song


දිනක් උදා වී දිනක් ගෙවි ගියත්

දිනක් උදා වී දිනක් ගෙවි ගියත්
හදක් හදකට එක් වී කාලය ගියා
දිනක් ඒ රුව කෑගල්ලේදි දුටුවා
ආදර නාමයෙන් මා බලා සිටියා

කතා කරන්න නොහැකි උණත්
අමතක නෑ මේ සිත අතරේ
තවත් දවසක ඔබ හමු වේදෝ
මේ දුරු කතර සංචාරේ

සිහිනහව හදවත් තුල සැඟවේ
ඔබ මා දැසින් මිදි ගියා
මා සිත අතර ඔබේ රුව හැංගි
දයාබර සොයුරියේ ඔබයි මා හදෙ


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...