සොඳුරු ඉසව්ව
නවකතා කෙටිකතා ගීත සිංදු
Pages
Home
නව කතා
කෙටි කතා
මා ගැන
Search
Showing posts with label
සිව්පද
.
Show all posts
Showing posts with label
සිව්පද
.
Show all posts
Sunday, April 14, 2013
විලක පිපෙන දහසක් මල් අතර
විල ක පිපෙ න දහසක් මල් අතර
සිත ක ඇදෙ න පියුමක් තව කවර
හද ක බැඳු න රහසක් මල බිනර
මල ක හම න සුවඳක් මගෙ සොඳුර
PPM
නැගෙන හිරු එළිය ලොවට යහපත කරන
නැගෙන හිරු එළිය ලොවට යහපත කරන
හම න සුළඟ හැම සතුන් හට පන පොවන
වව න බව බෝග රැකි රක්ෂාද රැකෙන
වෙන් න ඔබට නව වසරක් ඉසුරු පිරෙන
PPM
දහසක් මිතුරන් සිටිනා බුකිය තුල
දහසක් මිතුරන් සිටිනා බුකිය තුල
හඳුන ගන්න ඔබ හිත හොඳ මිතුරු කැළ
නොදැන ඇසුරු නොකර කිසිවෙකු හැම කල
නොවෙනු මැන අතර මන් මුහුණු පොත තුල
PPM
Older Posts
Home
Subscribe to:
Posts (Atom)