Search

Sunday, April 14, 2013

දහසක් මිතුරන් සිටිනා බුකිය තුල


දහසක් මිතුරන් සිටිනා බුකිය                           තුල
හඳුන ගන්න ඔබ හිත හොඳ මිතුරු                   කැළ
නොදැන ඇසුරු නොකර කිසිවෙකු හැම           කල
නොවෙනු මැන අතර මන් මුහුණු පොත            තුල

PPM

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...