අම්මේ
හැරදාලා ගියේ කොතැනකදෝ
පංචි
පුතු නුඹගේ හිත හඬවලා
කාටවත්
වැලෙපෙනවා දෑසේ කඳුළු
ගලා
දෙනුවන්
වගේ මා රැක ගත්තේ
කිසි
දුක නෑ මා හට දුන්නේ
තනිකම
පාළුව නසා දැමුවේ
මා
පියාණන් තමයි අම්මේ
සිත
බැඳ ඇදලා යන්නේ තුරුණු වියේ
මල්
වල සුවඳට
වහ වැටිලයි ඔබ ගියේ
ඒ
මල් සිහිනයේ ඔබ තාමත් වෙසෙනවාද
අවිහිංසක
මගෙ පියාණන් මට තාමත් සැපතයි
මතු
බුදු වෙන්නට පැතුම් පැතේවා පියාණන්
No comments:
Post a Comment