Search

Sunday, April 29, 2012

ගුරුවරු ලඟ කීකරු වෙලා දුවේ පුතේ ඉගෙන ගනින් හෙට දවස ගැන


ගුරුවරු ලඟ කීකරු වෙලා දුවේ පුතේ ඉගෙන ගනින් හෙට දවස ගැන
අහන්න එපා නරක දෙයක් ඉගෙන ගන්න එපා නරක වැඩක්
කරන්න හො වැඩ නම් වැඩිහිටියන් කියන දෙයක් අසන්න පුතුනි
සොයන්න එපා අනුන්ගේ වැඩ තමන ගේ වැඩ ගැන හරියට කරන්

අකුරු කරන පොත ඉරන්න එපා ලස්සනට තියා ගන්න
ගහගන්න එපා ළමයි එක්ක දඟ වැඩ කරන් එපා
කන්න එපා නොදන්න අය දෙන දේවල් අහන්න එපා ඔහුගේ බස්
හොඳ පුතු වගේ මගේ පුතුනේ හොඳ ළමයෙක් වන්න

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...