අර වෙසක්
තොරණ දෙස බලන්
මොන ජාතක
කතාවද බලන්
පාට පාට එලි
ඇවිලෙනවාද බලන්
පුංචි
කිරිල්ලියේ නුඹත් වාගේමදැයි
බුදු රැස්
විහිදෙයි විදුලි එළියෙන්
ජවනිකා මතු
වෙයි කොටසින් කොටස
පැතුමන් එක්
කර සිත සතොසින්
බලමු අපි
දෙදෙනා සිරි තොරණ්
වෙසක්
සිරියාවයි මුලු ලෝකෙම
දහම් සිත්
පිපිදිලා මිණිසුන්ගේම
හදක් හදකට
ලං වෙලා ආදරෙන්
එකට එක්
වෙන්නට හදවතින්
No comments:
Post a Comment