බිංදු
බිංදු තාරකා නෙත් විලේ
ගලා
ගිය කඳුලැලි
බිංදු බිංදු
හදින්
හදට වෙන් වෙලා ගිහිල්ලා
ආදරේ
විරහ වේදනා හදින් හදට
කැකුළු
මල් පිපි හිනැහුනා
පතා
ලං වුනේ මල් සුවඳට
හදේ
වේදනා මා හද දුවනා රැයේ
පාවි
ගියා ඔබ මා හදෙන් ඈතට
විරහ
වේදනා කඳුළු
මගේ සිතට
තවමත්
හඬනවා මා හද මැදුර්
ඒදා
බැදි සෙනේ අවසන් වෙලා
රත්තරං
සිත් සොවින් තෙත් වෙලා

No comments:
Post a Comment