සොඳුරු ඉසව්ව
නවකතා කෙටිකතා ගීත සිංදු
Pages
Home
නව කතා
කෙටි කතා
මා ගැන
Search
Saturday, January 21, 2012
සීතල දෙසැම්බරේ/ගීත/geetha
සීතල දෙසැම්බරේ
හිම ගිරි අරණේ
වන්දනාවේ යන්නේ
වදින්න සිරිපාදේ
මීදුම් සළු එතිලා
රන් රැස් ගලා
සීතල සුලං හමා
ගත සිසිලන්නේ
බුදු ගුන සිහි කර
නැගලා සිරිපාදේ
වදින්නේ බැතියෙන්
බුදු හිමි සිහි කරලා
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment