Search

Sunday, January 22, 2012

පිය සෙනෙහස අහිමිව ගිය මා/Piya Senehasa Ahimiwa Giya Ma/සෝක ගීත/soka geetha


පිය සෙනෙහස අහිමිව ගිය මා
සිහිකර හඬමි තනියෙන් අම්මේ
ඉපදුනු දා පටන්ම මම නෑ දුටුවේ
මගේ පියා කවුද කියා අම්මේ

කියලා දෙන්නකො මගේ පියා ගැන
ලෝකය මොනවා කීවත් අම්මේ
දෑසේ කඳුළු ගලනවාද අම්මේ
අයෙත් මම නොඅසමි අම්මේ

අමතක කර දා යමු කටුක මතකයන්
ඉදිරියටත් යමු බාදක ජය ගෙන
මොනවා කීවත් මේ ලෝකේ මිණිසුන්
කවදා හෝ අපටත් ඇත ලොකය අම්මේ




No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...