හද ගන්නම ගන්නට/Hada Gannama Gannata/ආදර ගීත/love song
හද
ගන්නම ගන්නට
ජීවිතේ
ඔබට පුදන්නට
එන්න
මගේ ස්වාමිනේ
මා
හද පරදන සිතුවිලි
මා
හද රැදෙනා අතරේ
පුදනු
මා හට ආදරේ
ඉගි
නොමරා දැසින්
හද
පාරන සිතුවිලි
මා
හද ගත්තේ
ඔබේ
සිත් මඩලේ
හිනැහෙන්න
ආසයි ස්වාමිනේ
මගේ
ප්‍රේම මල් යහනට එන්න
සැතපෙන්න
ආදර මල් යහනේ
සීතල
උණුසුම බෙදා ගන්න
No comments:
Post a Comment