Search

Monday, January 23, 2012

මලක වසන බබරු ගණන/Malaka Wasana Babaru Ganana/ගීත/geetha


මලක වසන බබරු ගණන
මලක සුවඳ සොයන අයුරු
ඒ මල වට කර රඟන අයුරු
බලා ඉන්න ආසයි බබරුනේ

රොන් ගෙන යන්න සොයන
ඇහැට කනට පෙනෙන මලක
සුවඳ විහිදි දිලෙන මලක
රොන් ගෙන යාවී බබරුන්

මල් කැකුලක සුවඳ සොයන
ඒ සුවඳට පෙමින් බැ‍ඳෙන
රොන් බීලා සුවඳ දමා ගියා
බබරු නෑනේ මල තනියෙන්


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...