Search

Tuesday, March 13, 2012

මද සුලඟින් පවන් පිරී


මද   සුලඟින්   පවන්                           පිරී
හද  හැගුමන්   වලින්                          පිරී
හිමි දිරියෙන්   බිඟුන්                          පිරී
සිත  සතුටින්    තවත්                          පිරී

1 comment:

  1. හද පිරි ආසිරි සුපැතුම්
    පුද දෙමි (බ්)ලොගයට රසවත්
    විඳ විඳ කවි රස මනරම්
    පුද දෙනු තව දේ හරවත්....

    අදහස් දක්වන්නන් ගේ පහසුව පිණිස.. Word Verification ඉවත් කරන්නේ නම් මැනැවි..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...