නිල් වියන් අතරින් ගලා/Nil Viyan Atharin Ringa/ගීත
නිල්
වියන් අතරින් ගලා
නිල්
දිය දාරා ගලා
ඇදි
යන්නේ කදු අතරින්
සුදු
පෙන කැටි නන්වමින්
මීදුම්
වලා පෙලින් වැසි
සීතල
කදු අතර මැද
තන
පත් අතරින් රිංගා
ගලා
යන්නේ දිය දාරා
තැනකදි
මතු වී නැති වී
හැංගි
එබිකම් කරමින්
යන්නේ
ගලා සැනසිල්ලේ
විඩා
සිතට සුවය පතමින්
No comments:
Post a Comment