Search

Friday, February 3, 2012

ලක් මවගෙ තුරුල මත තබා/Lak Mawage Thurula Matha Thaba/ගීත



ලක් මවගෙ තුරුල මත තබා
සිංහලුන්ගේ තෙද බල දරා
නිවහල් ජාතියක අබිමන් දරා
නිදහසේ රණ ගී ගැයේ

සිංහ කොඩියේ තෙද බල
අහසේ ලෙල දෙනා සුල‍‍ඟෙ
එකට එක් වුණ ජාතියක්
මේ දෙරණ මත නිදහසේ

රුදුරු ලේ දාරා ගලා
රැක ගත් නිදහසේ උතුම්
දිවි පුදා රැක ගත් බිමේ
නිදහසේ මල් පිපි ගියේ.. 





No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...