Search

Wednesday, January 25, 2012

ඔබ සිංදුවක් නම්/Oba Sinduwa Nam/යුග ගී/Yuga Gee


පි       ඔබ සිංදුවක් නම්
          මා අසා සිටින්නම්

ගැ      ඔබ ගීතයක් නම්
          මම තනුව වී ඉන්නම්

පි       ඔබ තනුවක් නම් මා
          තනුවට ස්වරයක් වෙන්නම්

ගැ      ඔබේ සුවර අතරේ මා
          පද වැලක් වෙන්නම්

පි       පද වැල් පුරා නැගෙන හඬට
          මා තාලය දෙන්නම්

ගැ      තාලය අතරින් මා ගීය ගයන්නම්

පි       ගයන ගීයට මා සංගීතය දෙන්නම්

ගැ      තත් ස්වර අතරේ මා
          තාලයට රගන්නම්

පි       ඔබ රඟන රැගුන් මා
          නෙත් නොපියා බලා ඉන්නම්




          

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...