Search

Wednesday, January 25, 2012

තනි වූ මේ නිහඬ වේලාවේ/Thani U Nihada Welawe/යුග ගී/Yuga Gee


ගැ      තනි වූ මේ නිහඬ වේලාවේ
          ඔබෙන් ලැබුනු සුසුම්

පි       පා වී ගියත් ඈත
          මා හදේ හැංගි සුසුම්

ගැ      හදට තුරුලු කර ගනිමි සුසුම්
          ඔබේ මගෙයි සිතමින්

පි       ඔබ මා මතකයේ පැතුම්
          පා වී නොයන් මා හදෙනන්

ගැ      ලං වී ඉන්නට පෙර සේ බැදුනු පෙමින්
          නොමැත වරම් මට ඔබේ සිතින්

පි       ගතින් ලන් වෙන්න බැරිනම් තවත්
          හදෙන් ලං වී හිදිමි තවත්

ගැ      නුබෙන් ලැබු අපමන සෙනෙහස්
          ඉවත දමන්නට නොමැත වරම්

පි       ලැබූ සෙනේ හසේ උතුම්
          ලං වී ඉන්නට හැකිනම් ඉතින්

ගැ      සිතින් සැමදා බැදි ඉදිමු
අපි අපේ ආදරේ නමින්

පි       හද අපේ සෙනෙහසේ සුවඳට
          මුසු කරමු රත්තරං


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...