Search

Tuesday, October 16, 2012

බැඳ තැබිය නොහැකි සිත ගිය ඇය ලඟටම


බැඳ තැබිය නොහැකි සිත ගිය ඇය                ලඟටම
ආලය නැමැති හදත් කිති කවන                      හැඟු
චංචල සිතුවිලි නන් වන සිත                          නිතරම
සිහි ම මිණිසෙක් මෙන් වී ඇත අද                     මම 

සමුද්‍ර ඝෝෂ විරිත

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...