Search

Friday, July 20, 2012

ඩෙංගු වලකමු


පැතිර  යනෙන වසංග              තය
නිතර  වින කර කර ඇ             තය
අත ර  ම ඇති කුණු ම           තය
නිතර  ඩෙංගු සැදෙනු ඇ          තය

නිතර  පිරිසුදු කර අව                 ට
අත ර  මගද පිරිසිදු කො             ට
පැතිර  යනෙන ඩෙංගු වල          ට
නිතර  තිත තියමු සදහ               ට

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...