Search

Wednesday, July 11, 2012

අසරණ බව දැනෙනා මම අසරණ අද


අසරණ බව දැනෙනා මම අසරණ             අද
සරණ සොයා ආවේ ඔබ ලඟටය                අද
බල්ලෙකු ලෙස සැලකුවෙ මට මේ ඇයි    අද
පෙර දින ඔබ රැකගත් මට මෙය උරු        මද

5 comments:

  1. එච්චරටම අසරණ වෙන්නේ ඇයි...ඔය නොකිව්වට මමත් එහෙම විදලා තියේ..

    ප.ලි- අයියෝ මේ වර්ඩ් වෙරිෆිකේෂන් එක නම් අයින් කරගන්න.නැත්නම් ලැබෙන කමෙන්ට්ස් ගාන අඩු වෙයි..

    ReplyDelete
    Replies
    1. අද කාලෙ නම් ඔය වගෙ වැඩමයි නේද වෙන්නේ.

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...