සීතලයි
ගත පුරා දැවටී සුලං
හිම
කැට අතර ඔබ හැංගි
මම
ආවේ රුසියාවට ඈ බලන්න
කුමරි
මගෙයි රසියන් කුමරි
ඔරෙන්ග්බග්
නගරේ පුරා ඔබ
මා
හද පුරා ඔබ දිව ගියෙ
සුදු
කෙල්ලේ රුසියාවේ කුමරිය
රත්තරං
මන් ආව ඔබව දකින්න
හිම
කැට වගෙ සීතලයි මගෙ හද
හිම
මෙන් පිරිසිදු මගෙ සිතේ ආලේ
ඔබේ
ආදරේ මා රුසියාවට එව්වේ
රත්තරං
කුමරිය මගෙ රුසියාවේ
No comments:
Post a Comment