Search

Saturday, January 7, 2012

දෙනෙත් වලින් කතා කරන්න/වදන්/wadan


දෙනෙත් වලින් කතා කරන්න
හැමදාමත් ආදරෙයි කියා
මා ලගින්ම ඉන්න
වෙන්ව ගියත් එපා කිසිදා
මා අමතක කරන්න
සැමදා මා සිහියට නැගෙන්න
මෙය ආදරෙන් පිලි ගන්න

දුක හිතුනම අඬන්න
පපුවේ පත්තු වෙන ගින්දර
කඳුලු වලින් නිවලා දාන්න
පුරුදු වුනේ ඔයාගෙන් අයියේ
ඒත් හිතේ ගොඩනැගෙන
ආත්ම සෙනෙහස හා ආදරය
දියවෙලා හේදිලා යන්න
දෙන්න එපා රත්තරං


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...