Search

Sunday, December 18, 2011

රෝස යායේ මලක් පිපිලා/ආදර ගීත/love song


රෝස යායේ මලක් පිපිලා

රෝස යායේ මලක් පිපිලා
හරිම ලස්සනයි හිනැහිලා
දසත හමා යාවි සුව
පිපි වැනෙයි සුළං රොදේ

ඈත ඉදන් බලා ඉන්න ආසයි
මෑත ඉදන් හිනා වෙන්න නම්
සුව දරා ගන්න බැරි තරම්
නෙතු අගට ලස්සනයි මලේ

දිව එන්න දෙනවනම් ල
නෙලා ගන්න මා ආදරෙන්
සිප ගන්නට තියෙනවානම් සුව
මා හදේ රැදි ඉන්න අවසර


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...