Search

Sunday, December 18, 2011

මල් සුවඳ රැගෙන එන සුළඟේ/ආදර ගීත/love song


මල් සුවඳ රැගෙන එන සුළඟේ

මල් සුවඳ රැගෙන එන සුළඟේ
මහද පුරා ඔබ සැරි සරන්නේ
පිපුනු නෙලුම් මලක් වගේ
ඔබ මා දෙහා බලා සිනාසුනේ

මේ ගගන පුරා සැරි සරා
ඔබේ සුව මා කරා ඇදේ
සිත නිවන ඔය රුව පුරා
බලා ඉන්න දෙන්න මට ටිකක්

සිසිල් සුලං රැල්ලක් වගේ
වෙල් එළිය පුරා ඇදී ආවේ
දිගු වරල බලා ඉන්න සිතේ
ඈත ගිරි මුදුන මතින් මා

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...