Search

Wednesday, July 11, 2012

හිනැහෙන හිරු අතර


හිනැහෙන හිරු අත          ර
දිලෙන පිනි බිඳු කව         ර
මවයි රුව සුන්ද               ර
ඇයයි මට හිමි සොඳු        ර

2 comments:

  1. හොදයි තමයි. ඒත් තව වැකියක් දෙක් ආවනම් හොදයි වගේ.

    ප.ලි.. අ‍ේ මේ වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් නොකලොත් නම් දාන කමෙන්ට් ගාන අඩු වේවි "ගී සින්දු"....

    ReplyDelete
    Replies
    1. වර්ඩ් වෙරිපිකේෂන් නම් ඉවත් කලා. මන් අතින් සෙටින් වෙනස් වෙලා තිබිලා තියෙන්නේ. මේ කවිය මම උමතු ගී විරිතෙන් ලියපු පලවෙනි කවිය, ඒක හන්දයි කවි දික් ගැස්සුවේ නැත්තේ.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...