පාට පාට සළු පිරිවරා/වැලන්ටයින් දිනය
පාට
පාට සළු පිරිවරා
ඈත
ඈත රන් කිරිල්ලියො
මෑත
මෑත රන් කුරුල්ලෝ
ඉගිල
යන්නේ නිදැල්ලේ
ආදර
මාලිගා අතරේ
සැමරුම්
දසත පුරා
වැලන්ටයින්
දිනයේ
ආදර
රාව නැගෙන්නේ
පෙම්වතුන්ගේ
ආදරේ
සුන්දර
සැමරුම් දෝත පුරා
හදක්
හදකට තදින් බැදෙන්න
ආසිරි
වැලන්ටයින් දිනයේ
No comments:
Post a Comment