Search

Monday, January 2, 2012

සුවඳට හාදු තියන්න/ගීත/geetha


සුවඳට හාදු තියන්න
සුවඳ මලට හොරෙන්
සුළඟට හාදු කියන්න
මලේ සුවඳ දැනෙන්න

මල් වලට බබරුන්ට
පෙම් සුවඳ දැනෙන්නේ
ඒ මල පර උන දාටයි
බබරුන් නැති දාටයි

ඒ සුවඳට බබරුන්
ඇදි එන්නේ හොරෙන්
ආදර සුවදින් නැහැ වී
හදවත් නැහැවෙන්නේ


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...