Search

Friday, January 13, 2012

ආදර හිනාව/හිනා



          ගැහැනු ළමයෙක් බස් නැවතුම් පලේ ඔන්න පැත්තක හිටගෙන ඉන්නවා. ඔය කිට්ටුවෙන්ම කොල්ලෝ දෙන්නෙක් බස් එකක් එනකම් බලා ගෙන ඉන්නවා. අර කියපු ගැහැනු ළමයා ඉතින් ටිකක් හැඩකාරයි. කොල්ලෝ ඉතින් ඔය ලස්සන ඉන්න ගැහැනු ළමයි දැක්කාම පොඩි ටොක් පාරක් දාන්නනේ බලන්නේ.

          ඔතන හියටිය කොල්ලෝ දෙන්නගෙන් ටිකක් ස්ටයිල් දාන පොරකුත් හිටියා. මිනිහා ඉත්න් ඔය කීවාට මොකද හො ඇඹලයෙක්. මිනිහත් නිකන් හිටියේ නෑ අර ලස්සන කෙල්ල දෙහා පොඩි බැල්මකුත් දාගෙන හිටියේ. කෙල්ලටත් තෙරුණා මිනිහා එයා දෙහා අමුතු බැල්මක් දාගෙන ඉන්නේ කියලා. කෙල්ල එක පාරක් කොල්ල දෙහා බලලා පොඩි හිනාවකුත් දැම්මා. කොල්ලටත් ඉතින් ටිකක් හිතටත් හොයි. ඉතින්ඔහොම දෙන්නා දෙමාරුවට බල බලා හිටියා.

         “මචන් අර කෙල්ල උබට ලයින් වගේ නේද? අනෙක් කොල්ල අර මෑන්ගෙන් ඇහැව්වා.

          “ඒක තමයි මාත් බැලුවේ. පොඩ්ඩක් ටොක් පාරක් දාගේන ඉමු බන්. මොකද වෙන්නේ කියලා බල්න්න.

          ඹහොම ටික වෙලාවක් ඉන්න කොට කොල්ලෝ දෙන්නා කෙල්ලත් එක්ක කතාවට සෙට් වෙන්න කෙල්ලට එක එක දෙවල් කියන්න පටන් ගත්තා. හැබැයි ඔය කීවට මොකද මේ සිද්දිය දෙහා කෙල්ලෝ වගයකුත් බලාගෙනයි හිටියේ. ඔහොම ටික වේලවක් යද්දී කොල්ලෙක් ආවා කෙල්ල ලටග ඇවිල්ලා කෙල්ලත් එක්ක අත අල්ලාගෙන කතා කරන්න උණා. අප්පේ ඉතින් අර කොල්ලෝ දෙන්නට වස ලැජ්ජාව. අර බලාගෙන හිටිය කෙල්ලෝ සෙට් එකත් හිනා වෙනවා. කොල්ලෝ දෙන්නා මොකද දන්නවාද කළේ සෙප් එකේ මුහුණ හංගගෙන සෙප් වෙන එකකයි. 


1 comment:

  1. තවත් මෙවැනි කතා කියවන්න මෙහි එන්න

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...