Search

Friday, December 23, 2011

පා වෙලා ඔබ ලඟට ඇවිත්/ආදර ගීත/love song




පා වෙලා ඔබ ලඟට ඇවිත්
කතා කරන්න ආසයි ලඳුනේ
බලා ඉන්න මුව කමල දෙහා
ලං වෙලා ඇයි සීත රැයේ
මා හද මන් මත් වෙලා ගිහින්
ඔබ හා වෙලි ගිය ආදරෙන්

කතා කරන්නට ආරෙන් මා
ඔය දෙනුවන් පුරා මා හා
ලියා දෙන්න ඔය හසුන් පතක්
පෙම් පතක ලියවී ගිහින්

හදටත් හොරා හෙලු බැල්ම
මා නෙත් වශි වෙලා දැන්
ලං වෙලා ඔබ තුරුල් වෙලා
සිප ගන්නට ඔබ හද පුරා
ආසයි මා ලඳුනේ ආදරෙන්
ඉන්න මා දෙස බලා


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...