Search

Sunday, September 11, 2011

මා හද බැදි ප්‍රේමය/වදන්/wadan






මා හද බැදි ප්‍රේමය ඔබ ලඟ නිතරම දඟ කරාවි.අහිංසක ඔය දෙනෙත දෙහා බල බල ඉන්න තුරා ඔබ මගේමයයි මා හට හැගේ.ඔබේ සෙනෙහස මගේ ආත්මය පුරාම වෙලි ගොසිනි.මා සිතින් ඔබව මට කාවදාවත් අමතක නොයාවි. සෙනෙහසේ මා පැතු අහංසක කුමරිය ඔබයි.මා හද විල් තෙර් රත්තරං ඔය සිනහව මට ඔබ ගැන සොනෙහස තව තවත් වැඩි කරාවි.මාහද පුරා සැරි සරණ ඔය දෙනෙත මටම උරුමයයි සිතෙන මොහොතක් ගානේ මා සිත අහිංසක සිහින වලින් පුරවා දමයි.එදා මෙන් අදත් මා ඔබගෙ පෙම්වතයි.ඔබ මාගේ පෙම්වතියයි.ඒ ආදර බැදීම කවදාවත් බීදි නොයන්නට අපි දෙදෙනා සැමදා ලොකයක් ජීවත් කරන ආදරය නැමැති නෟවුකාවෙන් බැදි හිදිමු.සැමදා මා ඔබට ආදරෙයි නංගිය්.



No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...