Search

Thursday, January 12, 2012

නෙත නොපෙනෙන මගේ දෑසේ/ආදර ගීතlove song


නෙත නොපෙනෙන මගේ දෑසේ
ඔබ බලන්නනට වරම් නැති
මා ලගින් හිදින් ඔබ මාගේ
කුමරිය මා කල පිං මදිද රත්තරං

සුන්දර කතා කියමින් අත් අල්ලා
මගේ හිස අත ගා ආදරෙන් ඔබ
නිල් දෙනෙත බලා ඉන්නට මට
ඇයි හැකි නොවුනේ මගේ රත්තරං

නෙත නොපෙනන අසරණ මා
ලගින් ඉන්න රත්තරං කිරිල්ලියයේ
මුව සිබින්න මා ආදරෙන් ඇගේ
නොපෙනෙ දෑසින් බලා ඈ දෙහා


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...