Search

Wednesday, January 11, 2012

ඔබ මල් කැකුලක් නම් රත්තරං/ආදර ගීත/love song


ඔබ මල් කැකුලක් නම් රත්තරං
මං ඒ මලේ නටුව වෙන්නම්
ඔබ අහසේ දිලෙන සඳක් නම්
මං ඒ හදේ ඉන්න හාවා වෙන්නම්

කවිය පුරා ලිවේ ඔබ ගැනයි
කොළය පුරා ඇන්දේ ඔබේ රුවයි
හද පුරා නැගී ගියේ පෙම් ගඟයි
සිත පුරා උන්නේ ඔබේ හඬයි

කියා ගන්න බැරි තරමට මමත්
ඔබට ආදරෙයි රත්තරං නගේ
මහද පුරා සරන රන් කිරිල්ලි
ඔබ මගෙම රත්තරං පුංචි නගේ


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...