සොඳුරු ඉසව්ව
නවකතා කෙටිකතා ගීත සිංදු
Pages
Home
නව කතා
කෙටි කතා
මා ගැන
Search
Thursday, January 12, 2012
මිණි මුතු මෙන් දිලෙන/ආදර ගීත/love song
මිණි මුතු මෙන් දිලෙන
හද සරසන ඔය මුහණ
නොබලා බලා යන්න
ඇකි වේද ඔය දෙනෙත
මුදු සිසිල් සුළ
ඟ පුරා
දැනෙයි ඔබේ සිසිල
දෙනුවන් පුරා ඇදෙන
රුවයි ඔබ සරසන
මීදුම පුරා දැවටෙන
පෙනෙයි රුව ඔබගේ
බලා ඉන්නට දෙන්න
දෙනුවන් පුරා නෙතින්
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment