සොඳුරු ඉසව්ව
නවකතා කෙටිකතා ගීත සිංදු
Pages
Home
නව කතා
කෙටි කතා
මා ගැන
Search
Wednesday, December 7, 2011
මද හස රැදෙනා මුව හස රැල්ලේ/ආදර ගීත/love song
මද හස රැදෙනා මුව හස රැල්ලේ
මද හස රැදෙනා මුව හස රැල්ලේ
නෙතු පිය සැලෙනා දෙනුවන් අතරේ
මා සිත සැරි සරනා
හදින් ලොව ඔබ ගැන මතකය පා කර
ඔබ ගැන සිතුවිලි මා සිත මවනා
මා සිත සැරි සරනා
ලියන්න ආසායි කවියකින් හැඩ කර
ඔබ ගැන මා ගැන සුන්දර කතාවක්
මා සිත සැරි සරනා
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment