Search

Friday, January 20, 2012

බිංදු බිංදු තාරකා නෙත් විලේ/විරහ ගී/wiraha geetha


බිංදු බිංදු තාරකා නෙත් විලේ
ගලා ගිය කඳුලැලි බිංදු බිංදු
හදින් හදට වෙන් වෙලා ගිහිල්ලා
ආදරේ විරහ වේදනා හදින් හදට

කැකුළු මල් පිපි හිනැහුනා
පතා ලං වුනේ මල් සුවඳට
හදේ වේදනා මා හද දුවනා රැයේ
පාවි ගියා ඔබ මා හදෙන් ඈතට

විරහ වේදනා කඳුළු මගේ සිතට
තවමත් හඬනවා මා හද මැදුර්
ඒදා බැදි සෙනේ අවසන් වෙලා
රත්තරං සිත් සොවින් තෙත් වෙලා


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...