දවසක් ගෙවිලා දවසක් උදා උණා. දිනය
වර්ෂය හරියටම කියනවා නම් 2013 පෙබරවාරි 9 වැනි දා. සමන්ති අක්කා උදෙන්ම පෙස් බුක්
ඇවිල්ලා සිටියාය. ඇත්තටම කීවොත් මේ වන විටත් මගෙ හිත තුල සමන්ති අක්කා ගැන
කුතුහලයක් ඇති වෙමින් තිබුණා.
සමන්ති : සුබ උදැසනක්.
මම : සුබ උදැසනක්.
යාලුවා.
සමන්ති : දැන් ඔයා බිසිද?
මම : ඇයි?
සමන්ති : මට උදව්වක් කරන්න පුලුවන්ද?
මම : මොකද්ද?
සාමාන්‍යයෙන්
මම පෙස් බුකිය තුල හමුවෙන ඕනෑම කෙනෙකුට උදව් කරන්නෙමි. මට ඒ ඇය කවුද යන වට වැදගත්
නැත. ඒ මගෙ හැටියි.
සමන්ති : මගෙ මල්ලි ගෝඩාක් ආසයි F/B
එකක්
හදා ගන්න.
එය දැන් හදලා දෙනවද?
ඔයා වගෙ ලිපි ගොඩාක් එයා එකතු
කරනවා.
එයා නුවර මල්වතු ඔය පංසලේ සභාපති.
බෞද්ධ බලවේගෙ කියලා කියන්නේ.
මම : ඉතින් මොකද්ද කරන්න ඕන.
සමන්ති : එයාගෙ නමින් F/B එකක් හදලා ඔයා මට එවන වගෙ දේවල් ටිකක්
දාන්න.
මම : F/B එකවුන් එකක් හදන්න ඕන එයාට
සමන්ති : ඔව්.
එයා ඉන්නේ නුවර
මම : එයාගෙ මෙල් එකක් තියෙනවාද?
ඒක එවන්න
එයාගෙ නමත් එවන්න
සමන්ති : එයාට මෙල් නෑ.
මම : මේල් නැතුව FB එකවුන්ට් එකක් හදන්න බෑ.
එහෙනම් නම එවන්න.
දෙකම හදලා දෙන්නම්.
සමන්ති : ගොඩාක් හොඳයි.
එයා කරන්නේ ගාඩන්(ලෙන්ස් කීපින්)
කියන ඒවා.
සුසන්ත දසනායක
මම : ඕකේ
I will do it.
සමන්ති : දසනායක මුදියන්සේලාගේ සුසන්ත
දසනායක
1986.12.21
මම : ඕකේ
සමන්ති : සෙරන් ගාඩන් කියලා දාන්න.
මේල් එක
T.P
07765…….
මම : ඉන්න නගරේ කොහෙද?
සමන්ති : නුවර
මම : ටිකක් වෙලා ඉන්න මම හදලා එවන්නම්.
සමන්ති : හා
මම සමන්ති දසනායකගෙ මල්ලිගෙ පෙස් බුක්
එක හදන්න පටන් ගත්තෙමි. ඇය මාව හඳුනාගෙන මම ලවා කරවා ගත්ත මුල්ම වැඩේ මේක විය.
මම : හායි (ටික වේලාවකින්)
සමන්ති : හායි
මම : වැඩේ හරි
සමන්ති : ගොඩාක් සතුටුයි ඔයාට.
මම : k
Email – ………………..
Password – …………
ඕක FB වලටයි ඊමෙල් වලටයි දාලා තියෙන්නේ.
සමන්ති : පාස්වඩ් ...............
හරිද? මෙහොමද?
FB එකට නමක් වෙනම නැද්ද?
මම : පාස් වඩ් එක හරි.
ඊමෙල් එක ගහලා පෙස් බුක් ලොග් වෙලා
බලන්න.
සමන්ති : හරි
ගොඩාක් සතුටුයි.
මම : ඕකේ
තැන්ක්ස්
බැලුවද?
මොකෝ පොෆයිල් පික්චර් ඒක මාරු කරලා.
සමන්ති : නිකන් හිතුනා හොඳයිද?
මම : අපෝ නෑ.
සමන්ති : ඔයා දන්නවාද මම මගෙ
සහොදරයන්ගෙන් අයින් වෙලා ඉන්නේ.
අද කෝල් කරා මල්ලිට.
මම : ඇයි ඒ.
සමන්ති : මම දිගටම එයාලා එක්ක ඉන්නවා.
මම : ඔයා මාර කෙනෙක්නේ.
සමන්ති : ඔව් සත්තයි.
මම : ඒක හොඳයි.
සමන්ති : මට එයාලා ආදරේ නෑ ඒකයි.
මගෙ උපන් දිනයවත් මතක නෑ.
එයාලට මන් කෝල් කරොත් මිසක්
මන් ඉන්නවාදවත් බලන් නෑ.
මම : අප්පෝ එහෙම සහොදරයන් වැඩක් නෑ.
ඒත් ඒකට හේතුවක් ඇතිනේ.
සමන්ති : ඕව් ඒක දිග කතාවක්.
එයාලා වැරදි නෑ.
තාත්තා නිසයි.
මම : මන් හිතුවා.
ඕකේ.
ඉතින්
සමන්ති : මට උන්නේ තාත්තා කෙනෙක් නෙවේ
බල්ලෙක්.
මම : ඒ ඇයි
සමන්ති : එයාට ඕන උනේ ගෑනු විතරයි.
කවදාවත් හිතුවේ නෑ දරුවන් ගැන.
එයා මැරුනා දැන් සේරමලා අනාතයි
එයා ලෝකෙට සාපයක් දන්නවාද?
පිරිමි ජාතියටම ලැජ්ජාවක්.
ඒ තරම්ම පව් කාරයෙක්.
එයාලා නිසා මගෙ පුංචිලා තුන්
දෙනෙක් අනාතයි.
දැන් මම තමයි එයාලට ඉන්න එකම
සහනය
මම : මට තේරෙනවා ඔයා ගැන.
එතකොට තාත්තා දැන් ඉන්නවාද?
සමන්ති : එයා මැරිලා දැනට අවුරුදු
21යි.
එයා මැරුනේ මාවත් මරාගෙන.
මම ජීවත් උනාට මැරිච්ච මල කඳක්
ගානයි.
මම : ඇයි එහෙම කියන්නේ.
මට ඒක තේරෙන්නේ නෑ.
සමන්ති : කියන්න අප්‍රියයි ඒක ගැන.
ඔයා හිතා ගන්න.
එයාට දෙයක් හිතුනොත් ඒක හරි
මේ වදන් මගෙ හදවත කිලි පොලා යන තම්
විය. ඇත්තටම මා විස්මයට පත් උනා.
මම : ඕන දෙයක් කියන්න.
සමන්ති : මගෙ පුංචිලා අනාතයි. ඌ
මැරුණා.
මම : මැරුනේ කොහොමද?
සමන්ති : දැන් එයාලා වයසයි මමයි කන්න
දීලා බලා ගන්නේ.
හිටපු ගමන් මැරිලම වැටුනා.
හාට් ඇටැක්.
සමහර විට බයට වෙන්න ඕන.
මම : එයාගේ පුංචි කාලේ ගැන දන්නවාද?
සමන්ති : ජේ. වී. පී එකෙන් මරන්න
හැදුවා.
ඔව් මම විතරයි දන්නේ.
ඒ මම හොයාගෙන ගිය නිසයි.
හන්වැල්ලේ
එයාටත් අම්මලා දෙන්නයි.
එකම ඒක මල්ලියෙක් ඉන්නවා.
මම : එයා පුංචි කාලේ දුක් විඳලා
තියෙනවාද?
සමන්ති : නෑ.
එයාට හොඳට සල්ලි තිබුණා.
මම : නරක අය එක්කද හිටියේ.
සමන්ති : ඒ උනාට එයාගෙ අම්මගෙ චරිතේ
හොඳ නෑ.
ඔව්
සීයා වෙන කෙනෙක් බැන්ද නිසා
යාලුවෝ එක්කම තමයි ඉදලා තිබුනේ.
මම : එයාගෙ තාත්තත් ඒ වගෙද?
සමන්ති : නෑ.
ගොඩාක් හොඳයි.
එයත් නෑ දැන්.
මම : ඔයාලාගෙ තාත්තා ඒ කාලෙදිම මනො
වෛද්‍යයවරයෙක්ට
පෙන්නුවානම් සමහර විට එහෙම නරක කෙනෙක්
නොවෙන්න
තිබුණා කියලා මම හිතන්නේ.
නැත්නම් එයා උපතින්ම නරක කෙනෙක් වෙන්න
ඇති.
ඔවා අමතක කරලා දාන්න.
සමන්ති : පිස්සුනම් හොඳයි.
ඌ පිස්සෙක් නෙමෙයි.
වනචර බල්ලෙක්.
මම : එහෙම හිතන්න එපා.
එයා ඒ තත්ත්වයට වැටුනේ කොහොමද කියලා
ඔයාලා දන්නේ නෑනේ.
සමන්ති : දුක නෑ එයාගෙන්ම ඒ සේරම ඉවර
නම්.
ඒ වෙනුවට එයාගෙ පුතා ඉන්නේ.
මම : අපි නොදන්න හේතු තියෙන්න පුලුවන්.
පුතා කොහොමද?
සමන්ති : මගෙ අයියා
දැන් ඒ මගෙමයි.
මම : එයා හොඳා
අයියෝ දෙයියනේ.
සමන්ති : ඒකයි දුක
මම : මට නම් පෙන්නේ පරම්පරාවෙන් එන
දෙයක් කියලා.
ඕවා අමතක කරලා හොඳට ජීවත් වෙන්න.
සමන්ති : නෑ මගෙ මල්ලි හොඳයි.
මම : ඉතින් එයා එක්ක නැවත සම්බන්දකම්
ගොඩ නගා ගන්න.
සමන්ති : ඒකයි මම අද උදේ කොල් කලේ.
මම : ඒක හොඳයි.
සමන්ති : මම යනවා හැම මාස තුනකට සැරයක්
ලංකාවට.
අම්මලාව බලන්න.
අම්මා පව් හරිම අහිංසකයි.
මම : මල්ලි බලනවාද?
සමන්ති : නෑ.
මම : ඇයි ඒ.
සමන්ති : එයාගෙ පවුල විතරයි එයා
බලන්නේ.
කාටවත් හොඳ පුරුදු හුරු කරේ
නෑ කවුරුවත්ම
ඒකයි එහෙම උනේ.
මමත් හිටියේ එහෙමයි.
මට හැම දෙයක්ම කියලා දුන්නේ මගෙ සමිත
දැන් එයත් වෙනස් උනා.
මම : ඒක ඔයාලාගෙ වරදක් නෙමේ.
සමන්ති : එකයි මම තාත්තාට සාප කරන්නේ.
එයා තමයි සේරටම මුල
මම : දැන් පසුගිය දේවල් අමතක කරලා
දාන්න.
අලුතෙන් ජීවිතය පටන් ගන්න.
අද ඉදලවත් පරණ දේවල් අමතක කරලා
අලුත් විදිහකට හිතන්න පුරුදු වෙන්න.
අතීතය සිහිනයක්, අනාගතය මායාවක්,
ඒත් වර්ථමානයයි වැදගත් වෙන්නේ.
වර්ථමානය හොඳින් හැඩ ගසා ගන්න.
ලැබෙන කරදර ඉවසන්න.
සිත එක තැනක තබා ගන්න.
ජීවිතය ගැන පසු තැවි තැවි
ඔහෙ ගලා යන්න ඉඩ නොදි
ජීවිතය මානාව පාලනය කර ගන්න.
ඔයාට ලමයෙකුට ලැබෙන්න ඕන දේවල්
ඔයාගෙ ජීවිතයේ ළමා කාලායෙදි
නොලැබුනාට
කණගාටු නොවන්න.
නොලැබුණු දේවල් හොයා යන්න.
ආදරය, සෙනෙහස, කරුණාව, දයාව,
අනුකම්පාව
ඔවා අපිට ඕන විදිහට ලැබෙන්නේ නෑ.
මේ ලොකේ ජීවත් වෙන හැම කෙනාම
ඉන්නේ දුකෙන්.
ලොකයට හිනා වෙලා මුහුණ
පෙන්නුවාට ඒ අය
එහෙම සතුටෙන් නොවේ ඉන්නේ.
ඔයාට විතරක් අපිටත් ඔය වගෙ ප්‍රශ්න
තියෙනවා.
ඔයාට ආදරය රැකවරණය උණුසුම ඕන
උනා.
ඒත ඔයාට ඔයාගෙ බොයි ප්‍රෙන්ඩ්
ගෙන් ලැබුණා.
ඒත් ඒ බලාපොරොත්තුව නැතිවෙන
කොට දුකයි තමයි.
ඒත් දුක් වීමෙන් පලක් නෑ.
සමන්ති අක්කා මටත් නොකියාම පෙස් බුක්
එකෙන් ඔප්ලයින් ගිහින්. මට ගොඩාක් දුක හිතුනා ඇය ගැන. මම ගොඩාක් දුක් උනා. මට අදහා
ගන්නත් බෑ. ඇයි මෙ තරම් මිණිස්සු නැක කියලා. අයියෝ දෙයියනේ. ලොකෙ හැටි ඔහොම තමයි.
කවදා කෙසේ අපි ලොකේ ගැන ඉගෙන ගන්නද? හැමදාම අපිට උරුම දුක විරයි කියලා මට ඇය කියපු
කතාව නිසා සිතෙනවා. අපි ජීවිතය විදිනවාට වැඩිය විඳවනවා. මොනවා කරන්නද ඉපදනු හැමට
දුක නේද උරුම වෙලා තියෙන්නේ.
සමන්ති අක්කා ගැන මගෙ මුලු හදවතින්ම
ඇති උන අනුකම්පාව කිව නොහැකි තරම් විශාලයි. මම ගොඩාක් කම්පා උනා. මට ඒ ගැන කියන්න
වචන නෑ. ඒ තරම්ම ඇගෙ වදන් වෙදනීයයි. අනේ පව් සමන්ති අක්කා. ගොඩාක් පව් එයා. එයාට
ඇයි මේ තරම් දුකක්. මම ඇය ගැන දුක් උනා. අනේ සමන්ති අක්කේ ඔයා පව්.
මතු සම්බන්දයි.